Python from the beginning in Sinhala - Python මුල සිට සරලව
- Description
- Curriculum
- FAQ
- Reviews
ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.
මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.
පයිතන් යනු වර්ථමානයේ ඉතා බහුලව භාවිතා වන පරිගණක භාෂාවකි. එමෙන්ම යම් කාර්යයක් සඳහා ඉතා පහසුවෙන් ක්‍රමලේඛයක් ලියා ගැනීමට හැකි වීම එහි ඇති ප්‍රධානම වාසියකි. එනිසා බොහෝ ආයතන වලින් පයිතන් ඉංජිනේරුවන් බඳවා ගැනීම සුලභය.
මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත. නමුත් ශිෂ්‍යයෙක් වශයෙන් ඕනෑම පර්ගණක භාෂාවක් ඉගෙන ගැනීමට ඔබ අමතර කාලයක් වැය කිරීමට සිදු වනු ඇත. නැතිනම් මෙහි පැහැදිලි කරන සංකල්ප කටපාඩම් කිරීමට සිදු වනු ඇත. එමෙන්ම යම් error එකක් ආ විට එය අන්තර්ජාලයේ සොයි පිළියමක් සොයා ගැනීමට හැකි විය යුතුයි. එය ද මෘදුකාංග ඉංජිනේරුවෙක් හට තිබිය යුතු හැකියාවකි!
මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.
Note:
This course is taught in Sinhala language, NOT in English. If you want to go to my English course, please visit my profile.
-
49IntroductionVideo lesson
-
50What is a class?Video lesson
-
51self attributeVideo lesson
-
52Constructor methodVideo lesson
-
53InheritanceVideo lesson
-
54Overriding methodsVideo lesson
-
55Multiple InheritanceVideo lesson
-
56Access ModifiersVideo lesson
-
57Method TypesVideo lesson
-
58Quiz on MethodsQuiz
Methods ගැන දැනුම පරික්ෂා කරමු.

External Links May Contain Affiliate Links read more